ඉරිදා රිවිර

රටේ දේශපාලන වාතාවරණය හා පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍ර: දූෂණ මර්දන ‍ලේකම් කමිටු කාර්යාලය වසා දැමීමට...

කලින් කලට ඡන්ද ‍පොරොන්දු දෙමින් බලයට පත්වන දේශපාලනඥයන් තමන්ගේ ඥාති වර්ගයාගේ සිට ගෝලබාලයන් දක්වා වූ හෙන්චයියන්ට මහජන දේපළ ගසාගෙන කන්නට ඉඩ සලසති. හැම මැතිවරණයකින්ම...

මේ දිනවල රටේ වැඩි දෙනා අතරේ මාතෘකාවක් වී ඇති කසළ බැහැර කිරීමේ ප්‍රශ්නය ගැනත් ඒ හා බැඳුණු ඩෙංගු ව්‍යාප්තිය ගැනත් වත්මනෙහි රටේ මතු වී...

ඒ දිනවල වැහි වැටුණේ හිටිහැටියේය. අහස මන්දාරම් කරමින් මාවීකුඹුරේ වෙලම්බඩ වූ ප‍්‍රදීප් සම්පත් කුමාර නන්දසේනලාගේ ගෙට ඉහළ අහසේත් වැහි වලාකුළු එකතුවුණේ පැත්ත පළාතම පාළු...

අපි පුංචි කාලයේ අපේ සීයලා ආච්චිලාගෙන් විවිධ කතාන්දර අසා රස විඳ ඇත්තෙමු. ඒත් කතන්දර කියන සීයලා, ආච්චිලා කතන්දර අසන මුනුපුරු මිනිපිරියන් අද විරලය. මේ...

ලුතිනන් කමාන්ඩර් චින්තක පෙරේරාගේ අණදීම යටතේ වූ පී. 465 ඩෝරා යාත්‍රාව මුහුද නිරීක්ෂණ රාජකාරි සඳහා මුලතිව් මුහුදට එන්නේ ඉකුත් 11 උදෑසනින්ය. මුලතිව් මුහුදු තීරය වසර...

සංවර්ධනය වන රටක් ලෙස ලෝකයට එක්ව සිටින ශ්‍රී ලංකාවේ රජය ජනතාවගේ යහපැවැත්මට අදාළ ප්‍රමුඛ විෂයයක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය අළලා සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක වන බව...

ජාතික ආණ්ඩුවේ පැවැත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ස්ථාවරය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එම පක්ෂයේ භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන සහ කඳුරට...

රටේ කතාබහට ලක්ව ඇති ව්‍යවස්ථා සංශෝධනය සහ පුංචි ඡන්දය ගැනත් දඹුලු විහාරය හා මතු වී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය ගැනත් පිවිතුරු හෙළ උරුමයේ නායක සහ...

ලාංකීය දේශපාලකයන්ට මල්මිටක් පුද කරන්නට අවස්ථාවක් එන්නේ ඉතාම කලාතුරකිනි. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අමාරු වැඩකි. පසුගියදාක එවැනි දුර්ලභ අවස්ථාවක් උදා...

රිවිසරසි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, ධම්මිකා මැණිකේ, සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර ආදී සුපිරි මලල...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය චරිතයක්. ඒ නිසාම මෙවර ආදරය ගැන කතා කරන්න අපි ඇයට කතා කළා.   ආදරය හිතට...

රොෂාන් වටවල කාලයක් තිස්සේ ගුවන්විදුලි, රූපවාහිනී රසිකත්වයේ සිත් ඇද බැඳ ගත් දක්ෂයෙක්. රොෂාන්ට ආදරය කරන වැඩි දෙනා නොදන්න රොෂාන්ගේ පවු‍ලේ කතාවට අපි රිවිසරසියේ ඉඩක්...

පුංචි තිරයේ දේදුණු, හා සුජාතා  ලෙසින්  පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණ  කෙටි කාලයකින් ජනප‍්‍රිය වූ ඇය තරුෂි නයනතාරා.  මේ දිනවල තරමක්  රංගනයෙන් ඈත්වෙලා  සිය වෛද්‍යවරියක් වීමේ...

කොහේ බැලූවත් පැණි රස කෑම සොයාගන්න එක නම් ඒ තරම් අමාරු නැහැ. හු`ගක් වෙලාවට දවස අරඹන උදේ ආහාරයට ගන්න ජෑම්, පීනට් බටර්, සීනි, සීරියල්,...

හේෂාන් මනුල කියන්නේ බොහෝ තරුණියන්ගේ හිත් සොරකම් කළ සිහින කුමාරයෙක් කිව්වොත් නිවැරදියි. ඒ ඔහුගේ කඩවසම් කම සහ රංගන ශිල්පියකු ලෙස මෙන්ම නිරූපණ ශිල්පියෙක් ලෙසත්...

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් කීවොත් නිවැරදියි. නමින් මේනකා මධුවන්ති වන ඇයගේ අලුත් තොරතුරු දැනගන්න...

1965 ඔක්තෝබර් 07 වනදා තිරගත කරන ලද “සත පනහ” චිත්‍රපටය එම්.එස්. ආනන්දන්ගේ අධ්‍යක්ෂණයකි. මෙය එම්.එස්. ආනන්දන්ගේ දෙවන අධ්‍යක්ෂණයයි. ඔහු පළමුව කැමරා ශිල්පියෙකි.  මේ ශිල්පියා...

බොලිවුඩයේ කඩවසම් ම නළුවා හැටියට කලක් තිස්සේ වැජඹෙන ජෝන් ඒබ‍්‍රහම් සුප‍්‍රකට ඵැබ’ි ්‍යැ්කඑය ස`ගරාවට ඔහුගේ ජීවිතය පිළිබඳ දීර්ඝ ලිපියක් සපයා තිබුණා.එහිදී ඔහු තාරුණ්‍යයට අගනා...

අයේෂා ප්ලාස්ටික් සැත්කමකින් හැඩකර ගත්තේ නැතිලූ අයේෂා ටාකියා නමැති බොලිවුඞ් නිළිය තමන්ගේ මුහුණ තවත් ලස්සන කර ගැනීමේ අරමුණෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ගත් බව බොලිවුඞ්...

පනස් හැවිරිදි  ළදරු මහල්ලා පස් හැවිරිදි දරුවෙකුගේ පෙනුමෙන් යුතු පනස් හැවිරිදි මහල්ලෙක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා ඬේලිමේල් වෙබ් අඩවියේ පළවී තිබුණා. ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ...

රිවිනෙත

රිවිදහර

සමීපතම සගයකුගේ සමුගැනීම වේදනාකාරීය. එය නිරන්තරව අතීත සිදුවීම් සමග ගැටගැසී සිත පාරයි. කලක් එක්ව වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් දුක සැප බෙදාහදා ගත් සගයකු...

මේෂ -  බාධා මැද දියුණුව පවත්නා ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී තමාගේ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු උදෙසා බාධාකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි අතර ඒවා මැඬපවත්වාගෙන කිසියම්...

පුරාතන ඉදිකිරීම්වල දී මෙන්ම නූතන ඉදිකිරීම් ආදියේ දී ද අපට මගහැර යා නොහැකි අංගයක් වන ‍පොළොව සැකසීම එතරම් පූර්ව සැලැස්මක් අනුව සිදු වන්නක් නොවේ....

ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය නොසිතූ ලෙස පරාජය වීමත් සමග ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූවේය. මේ බව මැතිව්ස් පසුගිය දා ක්‍රිකට් නිලධාරීන්...

දස වසරක් ශ්‍රී ලංකා ජාතික කාන්තා චෙස් ශූරිය බවට පත් වූ සුනීතා විජේසූරිය වසර 1992 දී පිලිපීනයේ පැවැති ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලි රන් පදක්කම...

ලෝකයේ විශලාතම පාවෙන අයිස් කුට්ටිය නිර්මාණය කරමින් පසුගියදා ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් වර්ග කි.මී. 6000ක පමණ කොටසක් කැඩී වෙන්වී ඇතැයි වාර්තා වේ. ඇන්ටාක්ටිකාවට අයත් ඹ්චපඵඥද ඛි...

අයිසිස් ත්‍රස්ත ජාලයේ නායක අබු බක්ර් අල් බග්දාදි මියගිය බවට බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක සිරියානු මානව හිමිකම් සංවිධානයක් වාර්තා කිරීම ලොව පුරා කුතුහලය දනවන්නට සමත්ව...

අධිවෙගී හර්පර් ලූප් -1 (Hyperloop one) යානය ගිය පළමු පරීක්ෂණ චාරිකාව සාර්ථකව නිම කර ඇතැයි වාර්තා වේ. ස්වයංක්‍රියව අධිවේගයක් ලබා ගනිමින් ගමන් කරන මේ යානා...

පෘථිවිය සහ සූර්යයා ආදර්ශ ලෙස ගනිමින් දශක ගණනාවක් මුළුල්‍ලේ විද්‍යාඥයින් ජීවීන්ට විසිය හැකි ග්‍රහලෝකයක් සොයමින් සිටිති. ග්‍රහ ලෝකවල ජීවීන් සිටිය හැකි බව සිතීමට විද්‍යාඥයන්ට...

සෞදි අරාබියේ පාසල් සිසුවියන්ට එළැඹෙන අධ්‍යයන වසරේ සිට ශාරීරික අධ්‍යාපනය ලබාදීමට තීරණය කර ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළාය. කාන්තාවන්ට ශාරීරික අධ්‍යාපනය ලබාදීම...

ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවර අතිපූජ්‍ය වැලිවිටියේ ශ‍්‍රී සෝරත නාහිමියන් පිළිබඳ ව මේ වනවිට සිය දහස් ගණනක් ලිපි ලේඛන ලියැවී තිබේ. එබඳු ම ප‍්‍රමාණයකට...

‘වරද ‍ජ්‍යොතිෂයේ නොව ‍ජ්‍යොතිෂ සූචකයන්ගේය’ යන ලිපියට පිළිතුරක් ලෙස මෙය ඉදිරිපත් කරමි. ආකාස වස්තුවල (එනම් ග්‍රහයන් සහ තරු) දෘශ්‍ය පිහිටීම් රටා සහ ඒවායේ සාපේක්ෂ...

යම් විද්‍යාර්ථයකු යම් විෂයයක් ගැන ප්‍රකාශයක්, නිගමනයක් හෝ තක්සේරුවක් කිරීමට පෙර එම විෂයය පිළිබඳ විධිමත් අධ්‍යයනයක යෙදිය යුතුය. එවැනි ශාස්ත්‍රීය පර්යේෂණයක නොයෙදී  යම් විෂයයක්...

කෝමාරිකා වඩාත් ජනප්‍රියව ඇත්තේ එමගින් සමට සැලසෙන සුවය නිසාය. හිරු රශ්මිය නිසා සිදුවන හානියෙන් සම ආරක්ෂා කිරීමට කෝමාරිකාවලට ප්‍රබල හැකියාවක් ඇත. එහෙත් ජීර්ණයට සම්බන්ධ...
error: Content is protected !! © Copyright

shop giay nuthoi trang f5Responsive WordPress Themenha cap 4 nong thongiay cao gotgiay nu 2015mau biet thu deptoc dephouse beautiful