කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවක් මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ස්ථිර කර ඇත.

පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූයේ අද පෙරවරු 10.30ට ය.