පාර්ලිමේන්තු සභාගැබ තුළ මන්ත‍්‍රීවරුන්ගේ නොසන්සුන්තා ගැටුම් පිළිබද විමර්ශනය සදහා නියෝජ්‍ය කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට නියමිතව තිබේ.

අද ආරම්භ වූ මැතිසබයට දන්වමින් කථානායක කරු ජයසූරිය මහතා මේ බව පැවැසීය.