තමන් ජනපති ධුරයේ සිටින තෙක් රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිවරයා ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් අවධාරණය කරයි.

විදෙස් මාධ්‍යවල මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා බහුතර බලය පෙන්වූවද අගමැති ධුරය නොදෙබව හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

46993295_10156582368211327_7139693873248337920_o