ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18 දාට) යෙදී තිබේ. අගමැතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ‘රිවිර’ ඉරිදා සංග්‍රහය සුබ පැතුම් එක්කරයි.

දිවයින පුරා ප්‍රදේශ රැසක අද (18දා)  ආගමික උත්සව රාශියක් මේ වෙනුවෙන් පැවැත්වේ.