පාර්ලිමේන්තුවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරන සෙංකෝලය තැන්පත් කිරීමකින් හෝ කථානායක අසුනේ හි`ද ගැනීමකින් හෝ නොමැතිව කථානායක කරු ජයසූරිය මහතා යම්කිසි නිවේදනයක් කළේය.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය සමත් බවත් ලබන 19 වැනිදා වනතෙක් මැතිසබය කල්දැමූ බවත් කථානායකවරයා නිවේදනය කළ බවයි.

වතුර බෝතල් ආදි ප‍්‍රහාර එල්ලවීමත් සම`ග කථානායකවරයා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සෙංකෝලයත් සම`ග පිටව ගියේ එක් මොහොතකට හෝ නිල වශයෙන් අසුනට පැමිණ හෝ සෙංකෝලය තැන්පත් කිරීමෙන් ද තොරවය.

DsHUypnU4AMJc89 copy copy