වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර 19 වැනිදා ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මෙරට සංවර්ධන ව්‍යාපෘති රැුසක් ආරම්භ කළේය. ඉන් සමහරක් මේ වන විටත් ජනතා අයිතියට පත් කර ඇත. එ් මහතා ජනාධිපතිවරයා සමයේ වැඩ ඇරඹූ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය, නෙළුම කුලූන වැනි සමහරක් දැවැන්ත ව්‍යාපෘතින් මේ වන විටත් අවසන් වී නොමැත.  මේ එ් මහතා ජනාධිපතිවරයා සමයේ ඇරඹී සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයකි.


 2006 වසර  

2006 වසරේ මැයි 11 නොරොච්චෝලේ
ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹීම.
2006 වසරේ ඔක්තෝබර් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම.

Untitled-12


2007 වසර   

ජනවාරි 25 මොරගහකන්ද – කළු ගඟ නිවුන් ජලාශ ඉදිකිරීම් ඇරඹීම.
පෙබරවාරි 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹීම.
අපේ‍්‍රල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම.
මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹීම.
සැප්තැම්බර් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹීම.
ඔක්තෝබර් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර්  කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹීම.
දෙසැම්බර් 01 පෑලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹීම.


 2008 වසර

ජනවාරි 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීම් ඇරඹීම
පෙබරවාරි 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම.
මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම.
මාර්තු 31 ශ‍්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට පත් කිරීම.
මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹීම.
ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට පත් කිරීම.
අගෝස්තු 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම.
ඔක්තෝබර් 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹීම.
ඔක්තෝබර් 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ඉදිකිරීම් ඇරඹීම.
දෙසැම්බර් 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹීම.

Untitled-15


2009 වසර

ජනවාරි 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම.
ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹීම.
ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත් කිරීම.
ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම.
අගෝස්තු 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම.
ඔක්තෝබර් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට පත් කිරීම.
ඔක්තෝබර් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 22 ඉපලෝගම ”රණජයපුර” රණවිරු ගම්මානය විවෘත කිරීම.
2009 වසර නොවැම්බර් 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම් ඇරඹීම.
2009 වසර දෙසැම්බර් 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹීම.
2009 වසර දෙසැම්බර් 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම.

Untitled-17


2010 වසර

පෙබරවාරි 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට පත් කිරීම.
මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම.
මාර්තු 31 වලස්මුල්ල, කැකිරි ඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත් කිරීම.
මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම.
ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹීම.
ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම.
ජූලි 14 ප‍්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශය ජනතා අයිතියට පත් කිරීම
නොවැම්බර් 18 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ‘කරදිය මංගල්‍යය’

Untitled-13


2011 වසර

ජනවාරි 21 දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩා සංකීරණය ජනතා අයිතියට පත් කිරීම.
ජනවාරි 16 සංගුපිඞ්ඩි – කරයිතිව් පාලම ජනතා අයිතියට පත් කිරීම.
පෙබරවාරි 12 නවීකරණය කළ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය විවෘත කිරීම.
පෙබරවාරි 20 සුරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය විවෘත කිරීම.
මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය විවෘත කිරීම.
මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට පත් කිරීම.
මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම.
ජුනි 06 ලංකාවේ උසම කුලූන කොකාවිල් සම්පේ‍්‍රෂණ කුලූන විවෘත කිරීම.
ජූලි 26 අනුරාධපුර අබිමංසල රණවිරු නිකේතනය විවෘත කිරීම.
ඔක්තෝබර් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට පත් කිරීම.
ඔක්තෝබර් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව – ත‍්‍රිකුණාමලය ්-15 මාර්ගය ජනතා අයිතියට පත් කිරීම.
ඔක්තෝබර් 28 අනුරාධපුර ත‍්‍රිකුණාමලය ්-15 මාර්ගයේ වැඩ ඇරඹීම.
නොවැම්බර් 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම.
දෙසැම්බර් 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹීම.

DcDjv9aV0AA3E52


2012 වසර

ජනවාරි 20 නෙළුම් කුලූන ඉදිකිරීම් ඇරඹීම.
පෙබරවාරි 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹීම.
මැයි 06 නව දහඅට වංගු සහිත දුම්බර පිවිසුම් මඟ ජනතා අයිතියට පත් කිරීම.
ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි.
ජූලි 05 බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩනැගිල්ලට මුල්ගල තැබීම.
ජූලි 12 භීඊඵ හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම.
ජූලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කිරීම.
අගෝස්තු 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹීම.
සැප්තැම්බර් 15 දියවන්නා ‘දියත උයන‘ ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ.
ඔක්තෝබර් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක‍්‍රීඩා සංකීරණය ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම.
දෙසැම්බර් 12 මාන්කුලම් මුලතිව් ්-34 නව මාර්ගය ජනතා අයිතියට පත් කිරීම.

Untitled-16


2013 වසර

ජනවාරි 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-උැඑක්බා ඡු්රන ජනතා අයිතියට පත් කිරීම.
ජනවාරි 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික් ඕවිටදී ජනතා අයිතියට පත් කිරීම.
පෙබරවාරි 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කිරීම.
පෙබරවාරි 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට පත් කිරීම.
මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට පත් කිරීම.
මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම.
අපේ‍්‍රල් 08 පාදෙණිය – අනුරාධපුර ්-28 ‘රාජධානී පිවිසුම‘ ජනතා අයිතියට පත් කිරීම.
ජුනි 15 ගල්කුලම – යාපනය නව ්-9 මහා මාර්ගය ජනතා අයිතියට පත් කිරීම.
ජුනි 15 නවීකරණය කළ ඉරණමඩු ගුවන් පථය විවෘත කරයි.
ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම.
ජුනි 28 ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට මුල්ගල තැබීම.
ජුනි 30 හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරඹීම.
ජූලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම.
ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම.
අගෝස්තු 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට පත් කිරීම.
ඔක්තෝබර් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම.
ඔක්තෝබර් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 18 දෙමටගොඩ ‘මිහිඳු සෙන්පුර‘ මහල් නිවාස විවෘත කිරීම.

Untitled-18Untitled-142014 වසර

ජනවාරි 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම.
ජනවාරි 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම.
පෙබරවාරි 17 ීඛභී සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම.
මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කිරීම.
මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල-මාතර කොටස ජනතා අයිතියට පත් කිරීම.
අපේ‍්‍රල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාලම ජනතා අයිතියට පත් කිරීම.
අපේ‍්‍රල් 25 කුරුණෑගල අබිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම.
අපේ‍්‍රල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම.
මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම.
මැයි 16 අ`ගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹීම.
ජූලි 14 ශ‍්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම.
ජූලි 16 ආකේඞ් (්රජ්ාැ* ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ජනතා අයිතියට පත් කිරීම.
ජූලි 28 මරදානේ ට‍්‍රිපොලි මාර්කට් හී ණබදඅකැාටැ ඡු්රන විවෘත කිරීම.
අගෝස්තු සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම.
අගෝස්තු 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 05 ‘කලම්බූ ගෝල්ඞ් සෙන්ටර්‘ ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 10 බෙල්ලන්විල වේරැුස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට පත් කිරීම.
සැප්තැම්බර් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම  ඇරඹීම.
සැප්තැම්බර් 18 නැව් සංස්ථාවේ සිලෝන් බි‍්‍රස් නෞකාව නිපදවීම ඇරඹීම.
සැප්තැම්බර් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම.
ඔක්තෝබර් 10 සංහිඳියාව රැුගෙන යාල් දේවිය නැවත යාපනයට පත් කිරීම.
ඔක්තෝබර් 30 ශ‍්‍රීලංකන් සමාගමේ නවීන ්330-300 පළමු යානය දිවයිනට පැමිණීම.
නොවැම්බර් 18 තොටලඟ ‘රන්දිය උයන‘ මහල් නිවාස ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට පත් කිරීම.
නොවැම්බර් 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත් කිරීම.
නොවැම්බර් 22 ”සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම.
දෙසැම්බර් 01 තොටළඟ ‘මුවදොර උයන‘ මහල් නිවාස ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 02 සාලමුල්ල ‘ලක්සඳ සෙවණ‘ මහල් නිවාස ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට පත් කිරීම.
දෙසැම්බර් 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම.

රන්මලී සෝමසිරි

Untitled-19