ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේදී එරට අගමැතිවරයා සමග සාකච්ඡවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැතිවරයා අද දිනයේ එරට ජාතික කොංග‍්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා හමුවී සාකච්ඡුා කළේය.