පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර නැතැයි රජය නිවේදනය කරයි.

එ් පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

IGP