ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයකු ලෙස ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා නිර්දේශ කර තිබේ.

එ් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මීට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයා වූයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.

ඔහුගේ ධූර කාලය සැප්තැම්පර් 05 වනදායින් අවසන් විය.