ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දහවල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ පැවැත්විණ.

ද දිනයේ දී පැවැත්වීමට නියමිත හදිසි රැස්වීම සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා තිබේ.

මෙම හදිසි කැබිනට් රැුස්වීම පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් ඇමතිවරුන් පිරිසක් විදෙස්ගතව සිටින අතරතුරදිය.