ඉන්දීය සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එරට අගමැති නරේද්‍රසිං මෝදි සමඟ නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී සුහද පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

WhatsApp Image 2018-09-12 at 7.46.18 PM WhatsApp Image 2018-09-12 at 7.46.19 PM(1) WhatsApp Image 2018-09-12 at 7.46.20 PM (2)