එංගලන්ත කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ලකුණු සහ වැඩිම ටෙස්ට් කඩුලූ ලබාගැනීමේ වාර්තා තැබූ ක‍්‍රීඩකයන් දෙදෙනාගේ අවසාන තරගය මේ දිනවල එරටදී පැවැත්වේ.

එ් එංගලන්තයේ හිටපු ටෙස්ට් නායක ඇලෙස්ටෙයාස් කුක් සහ ජේම්ස් ඇන්ඩර්සන් එක්ව ක‍්‍රීඩාකරන තරගය වන අතර එහිදී ඔවුන් ඉන්දියාවට එරෙහිව තරග කරනු ඇත.

නුවන් සේනාරත්න