ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පරිගණක කී‍්‍රඩා තරගාවලියක දී ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු සමග පුදගලයින් 5දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකුට තුවාල ලබා තිබේ.

ෆ්ලොරිඩාහී සාප්පු සංකීරණයක පැවති මෙම තරගාවලියට ලොවපුරා සිටින වෘත්තීයමය පරිගණක කී‍්‍රඩා කරන්න් එක්ව සිටි ඇති අතර එම අවස්ථාවට කඩා වැදුනු පුදගලයෙකු මෙම වෙඩි තැබීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගාවලියට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් 24හැවරිදී ඬේවිඞ් කැට්ස් නැමැත්තු බවට හදුනාගෙන ඇති බවට ෆ්ලොරිඩා පොලිසිය සදහන් කර තිබේ.

කෙසේවෙතත් වෙඩි තැබීම කළ පුද්ගලයා ද පසුව සියදිවි හානි කරගෙන ඇති බවත් ඔහුගේ නිවස මේ වනවිට අමරිකානු ආරක්ෂක අංශ පරීක්ෂා කරමින් සිටින බවක විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා සදහන් කරයි.

සැකකරු
සැකකරු