අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප‍්‍රකාශයක් බව පවසමින් ‘උපුටාගැනීම – රිවිර’ ලෙස සඳහන් ව්‍යාජ පුවතක් එක්තරා වෙබ් අඩවියක් විසින් පළකර ඇති අතර එය සමාජ ජාලය තුළ ආන්දෝලනයට තුඩුදෙන ආකාරයට මුදාහැරීමට ද ඔවුන් කටයුතු කර ඇත.

මෙම පුවත රිවිර පුවත්පතෙහි නිල වෙබ් අඩවිය වන මෙම වෙබ් අඩවියෙන් හෝ රිවිර ඉරිදා පුවත්පත තුළ හෝ අප විසින් මෙහෙයවන කිසිදු සමාජ ජාල පිටුවක හෝ කිසිසේත් පළ නොකළ බවත් එම ව්‍යාජ ප‍්‍රවෘත්තිය පිළිබඳ අප කිසිඳු වගකීමක් නොදරන බවත් පාඨකයන් වෙත මෙයින් දන්වා සිටිමු.

 

fake news