ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු 19න් පහළ කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

ඉන්දියානු කණ්ඩායමේ සියලූදෙනා ලකුණු 193කට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 4ක් තුළදී මෙම ලකුණු ප‍්‍රමාණය අභිබවමින් ජයග‍්‍රහණය තහවරු කරගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ නිපුන් ධනංජය පන්දු 112කදී ලකුණු 92ක් රැුස්කරගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් සූරියබණ්ඩාර පන්දු 71කදී ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය.

භක්ති මෙන්ඩිස්