කැනඩාවේ ටොරොන්ටෝ ග‍්‍රීක්ටවුන්හි දී ඊයේ රාත‍්‍රි පුද්ගලයකු විසින් එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනකු තුවාල ලබා වෙඩික්කරු මියගොස් තිබේ.

එරට පොලිස් ප‍්‍රකාශක මාර්ක් පියුගෑෂ් පැවසුවේ මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ද යන්න හෝ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.

සැකකරු කුමක් අරමුණු කර මෙම ප‍්‍රහාරය කළේ ද යන්න ද තවමත් සොයමින් පවතින බව ඔහු පවසා ඇත.

Diwk6ulU0AAeEsN copy copy toronto 3 toronto 2 toronto 1 toronto