අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද සිය පළමු බ්‍රිතාන්‍ය සංචාරයේ නිරත වුණා.

ඒ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සමඟයි.

අමෙරිකාවට අයත් ගුවන් යානයකින් ට්‍රම්ප් පැමිණි අතර ඔහුගේ පැමිණීමට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් 10,000ක් විරෝධතාකරුවන් පිළිබඳ සොයා බලා සූදනමින් සිටියහ.

ට්‍රම්ප් පැමිණීමට විරෝධය දක්වමින් ලක්ෂයකට අධික පිරිසක් අපේක්ෂාවෙන් පසුවුවත් විරෝධතා මඟහැරීමට හැකිවිය.

ට්‍රම්ප් පැමිණි පසුව බෝම්බ නොවදින මෝටර් රථයකින් ගමන් කළ අතර එළිසෙබෙත් රැජින හමුවීමට ද නියමිතය.