ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ ශාන්ත පීටර්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ප්‍රංශය සහා බෙල්ජියම අතර තරගයයි. ප්‍රංශය මෙම තරගයෙන් ගෝල 1-0 ලෙස ජයගනී. එම තරගයේ විශේෂ අවස්ථා මෙන්න.