ෆේස්බුක් සමාජ ජාලය තුළ මේ දිනවල වෛරස් ලින්ක් එකක් වීඩියෝවක් අයුරින් එක් එක් අයගේ ගිණුම් වෙත ලැබෙන බවත් එය ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙයි.

එය ක්ලික් කිරීමෙන් තම ගිණුම හැක් වීමේ අවදානමකට ලක්වන බව එම ආයතනය පවසයි.

තමුන්ගේ වීඩියෝ එකක් ආකාරයෙන් Messenger හරහා මෙම වෛරසය හුවමාරු වේ.

ඔබ විසින් යම් අයුරකින් මෙම වීඩියෝව ක්ලික් කළහොත් මෙම ලින්ක් ඔබගේ මිතුරු ලැයිස්තුවට යන අතර යථාතත්වයට පත්කරගැනීම ද අසීරු ය.

fb