ඝාතනයට ලක්වූ ජනප‍්‍රිය ගායිකා පි‍්‍රයානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්කළ බව කියන සැමියා පානදුර ප‍්‍රදේශයේ පානදුර දුම්රිය නැවතුම්පල අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ඊයේ රාත‍්‍රි 8.45ට පමණ කතුරකින් ඇන ඝාතනය කර තිබූ බව පොලීසිය පැවැසීය.

ඝාතනයෙන් පසුව සැමියා පලාගොස් තිබුණි.

වසරක පමණ කාලයක සිට මොවුන් දෙදෙනා අතර වරින් වර ගැටුම් හටගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.