ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම් ධුරය හෙබවූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව දන්වමින් ඒ මහතා අද පස්වරුවේ ලිඛිතව යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

SHARE

1 COMMENT

  1. මෙය කිසිවකුහට අපහස කිරීමට හෝ කිසිවකු පහතට හෙලීමට සදහන් කරනවා නොවේ. ඇත්තෙන්ම පතෝල මැසි,වැටකොළු මැසි මෙවන් වැදගත්වූ තනතුරුවලට කිසිසේත්ම නොගැලපෙන බව කිව යුතුය. මේ සදහා අවංක, නිර්බිත, බුද්දිමත් ,උගත්, නිහතමානි , රටේ මුල් පුරවැසිය වැරදි උපදෙසක් දුන් විට එයනිවරදී කිරීමට නිරෝගී කශේරුකාවක් තිබෙන මෙන්ම තම මාතෘබුමිය වෙනුවෙන් අවංකව සේවය කිරීමට හැකි මහත්මයන්ව මේ සදහා තෝරා පත්කර ගත යුතුය.

LEAVE A REPLY

Previous articleවිගණන පනත සම්මතයි
Next articleඅද රෑ සිට තෙල් මිල වෙනස් වෙන හැටි