කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු අද (21) අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබේ. මෙම දිවිියා ගම් වැඳීම නිසා කුපිත වූ ගම්වාසීන් එකතුවී දිවිියාව මරා දැමීමට කටයුතු කරන ලදි. කිලිනොච්චිය අම්බල්කුලම් ප්‍රදේශයේදී මෙම දිවිියා ඝාතනය කර ඇත.

කොටියා ඇල්ලීමට ගිය ප්‍රදේශවාසීන් 10 දෙනෙකුද දිවිියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇතැයි පැවසේ.
මෙරට වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින දිවිියන් මෙලෙස අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳව වනජීවි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.

tiger

සාලිය කුමාර ගුණසේකර