ජනප්‍රිය නිළියක් වන උදාරි පෙරේා අද පෙරවරුවේ නාවල පිහිටි රූපලාවන්‍යාගාරයක දී ඇති කරගත් බහින් බස්විමක් හේතුවෙන් එම රූපලාවන්‍යාගාරයෙන් එළියට ඇද දමා ඇතැයි වාර්තා වේ.

කලක පටන් හොදින් දැන හදුනාගත් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ බිරිදක් සමග ඇති කරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් එය සමතයකට පත් කිරීමට රූපලාවන්‍යාගාරයේ සේවකයින්ට උදාරි පොරේරා එළියට ඇද දැමීමට සිදු වී තිබේ‍.