පැරණි යතුරුපැදියක් පිටුපස ලට්ට ලොට්ට ගොඩක් එල්ලාගෙන තොප්පියක් දමාගත් තරුණයකු වීදි සරනු ලෙබනනයේ වීදිවල දිනපතා දක්නට ලැබෙන සුලභ දසුනකි.

ඉඳහිට ඔහු නවත්වන අයකු මෙම තරුණයා ලවා රැවුල හෝ කොණ්ඩය කපා ගනී.

ඔහු මොහොමඞ් කලීඞ්. වයස අවුරුදු 18ක තරුණයෙක්.

ඔහු වීදි බාබර් කෙනෙක් ලෙස කටයුතු කරන්නේ ටික කාලයක සිටයි.

සාමාන්‍ය පුද්ලයන්ට වඩා කැපී පෙනෙන උසක් ඇති කලීඞ් ‘අබෝ තවීලා’ ලෙස ද හැඳින්වෙයි.

එහි අරුත වන්නේ ‘උසම කෙනා’ යන්නයි.

වසර 6ක් පමණ කාලයක් ඔහු බාබර් සාප්පුවක වෙනත් අයකු යටතේ කොණ්ඩා, රැවුල කැපීමට ඉගෙන ගෙන ඇත.

ඉන්පසුව ගෙදර තිබූ පරණ යතුරු පැදිය දුටු ඔහුට ඊට පෙට්ටියක් සවිකොට, කණ්ණාඩියක් සවිකරන ලද බෑගයක් රැුගෙන අවශ්‍ය ආම්පන්න සියල්ල දමාගෙන වීදියේ සැසරයි.

කිසිවකු ඔහු නැවතූ සැණින් අසල ඇති පුටුවක් දිගහැරගෙන රැවුල හෝ කොණ්ඩය කැපීම ඔහු පිළිවෙළකට සිදුකරයි.

දිනකට මෙවැනි වැඩ 5ත් 30ත් අතර සංඛ්‍යාවක් ඔහුට ලැබෙන නිසා එය ඔහුගේ ජීවන වියදම සරි කරගැනීමට ප‍්‍රමාණවත් බව කලීඞ් පවසයි.

ඔහුගේ අරමුණ කවදා හෝ ඔහුටම අයත් බාබර් සාප්පුවක් විවෘත කිරීමටයි.

dfeb749d21b114a9f47d9b07d02aed36 1205461-184167580

Mohammed, a Lebanese roaming barber better known as " Abo Tawila", gives a client a haircut on a sidewalk in the Lebanese capital Beirut's southern suburbs on May 29, 2018. Inspired by roaming street vendors in Beirut, 18 years-old Abo Tawila (the tall one in Arabic), decided to use his bicycle to set up his business. He works mainly in popular neighbourhoods in Beirut and its souther suburbs.   / AFP PHOTO / JOSEPH EID
3834054413

MMV1190150_TFR

Mohammed, a Lebanese roaming barber, better known as "Abo Tawila", rides his bicycle in a steet in Beirut's southern suburbs on May 29, 2018. Inspired by roaming street vendors in Beirut, 18 years-old Abo Tawila (the tall one in Arabic), decided to use his bicycle to set up his business. He works mainly in popular neighbourhoods in Beirut and its souther suburbs.   / AFP PHOTO / JOSEPH EID

1e5c39543feffb99e2cf49e0942b6a8c59329fe3