උතුරු කොරියානු නායකයා සමග පැවැති ඓතිහාසික හමුවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එ් පිළිබඳ කළ පළමු ප‍්‍රකාශය වන්නේ ‘ඇත්තටම අරුම පුදුම හමුවීමක්. ලොකු දියුණුවක් තියෙන හමුවීමක්’ යනුවෙනි.

තමා කිම් ජෝන් උන්ට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ආරාධනා කර සිටින බව ද ට‍්‍රම්ප් පවසා ඇත.