ගොකරැල්ල, කඳුලව ප්‍රදේශයේ නිවසකදී බිරිඳ විසින් තම සැමියාට අලවංගුවකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ වූ මෙම සිදුවීමෙන් පසුව සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ පරීක්ෂණ අවසන් වනතෙක් මළ සිරුර එම ස්ථානයේ තබා ඇති බවයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.