මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (20) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්වරු 4.30 සිට විවෘත කර ඇත.

කාසල්රි, විමලසුරෙන්ද්‍ර, කැනියොන්, යන ප්ර දේශවලට අද පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

ජායාරැප හා සටහන හැටන් රංජිත් රාජපක්ෂ

LAXSAPAN

ලක්ෂපාන ජලාශය