අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ (08) වැනිදා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඊට සහභාගී වූ අයුරු.

ඡායාරූපය – ඒෂාන් දසනායක