රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා. ඒ මත්පැන් නිෂ්පාදනය කරන සහ අළෙවි කරන ස්ථානවල රැකියාවේ නිරතවීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා මෙතෙක් පැවැති තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින්. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති

SHARE

19 COMMENTS

  1. oba ge agama. anuwa me kiriyawa harida.
    pandara nagitala. pirith ahala , dawasa gewena kam
    sura sale wada karala , rathri 10 bagayakuth aragena
    hondata. gahala. doyiyanna. poyata sil ganna.
    oba niliyak. nisa lajja wenna deyak. Naha hondata
    igenagath. diyaniyak me de keruwanam. waha kawata
    kamak Naha. ,

  2. පිරිමි මදිවට ගෑණුත් මත් පැන් බොන්න ගත්තොත් පවුලක දරුවන් අන්ත අසරණ බවට පත් වෙනවා .මෙම ජරා ක්‍රියාව පිරිමි හෝ ගෑණුන්ගෙ මූලික අයිතිවාසි කමක් වෙන්නෙ කෙසේද ?සමාජයට හාණි කරමින් නිකං පොර වෙන්න හදන මෙවැනි කාන්තාවන් කරකාර බැඳ ගන්න කිසිම පිරිමියෙක් කැමති වෙන එකක් නෑ .

  3. සමණලයෝ හෝ ගාලා එයි පෑණි බීලා යන්න. අනේ අනිච්චන් විලි ලෑජ්ජා නෑතිකම ප්‍රදර්ශනයක මහත! මුන්ට අම්මා අප්පච්චීලා නෑති හෑටි. බෞද්ධ්යකුගේ පස්වෙනී සිල් පදයට ගෑණු සළකණ හෑටි.

  4. පස්පව් කිරීමට බලපත්‍ර දියව් ! “සමනලිගේ කාන්තා හඬ”. හරිනම් වියයුත්තේ පිරිමින්ටත් තහනම් කිරීමයි.

    • Yeh!! There’s no other problems to fight for as a Sinhalese Buddhist Sri Lanken woman. GOOD. LUCK. I wonder what will be next!!@@@ ??????.

  5. අ…සමනලී..,
    මෙන්න මෙහෙම වුනොත් ..,
    දැන් උදේ 08.00 ඉඳන් ඔහේ බාර් කවුන්ටරේ ඉන්නවා, ටිකකින්
    ඔහේගේ අම්මයි, බාල නංගියි “බෝතල්” දෙකක් ගන්න ඔහේ ඉන්න
    බාර් එකට එනවා..ෂෝක් නේද ..?
    යකෝ..”සමතැන්” ඉල්ලන්න ගියොත් තියෙන තැනත් නැති වෙන බව
    මතක තියා ගන්න. ගෑනුන්ට “නිසිතැන” ලැබෙන එකයි වෙන්න ඕනේ..

  6. මුන් සම තෑනයි, නිසි තෑනයි දෙක පටලවගෙන. ලෑජ්ජ බය නෑතිකම. ලෑජ්ජ බය තීයේද දෑනට කරන රස්සාවටත් අනුව. මුන්ට අම්ම අප්පලා ඉන්නවාද?

  7. yahapalnayata kade giya aya tamai. Oka file karanna keeyak labunada unp eken. Allanna gotta. Obage charitaya gana tava deval tiyenava neda?

  8. මේ ගෑනි සහ පිරිස රටට විරුද්ධ කල්ලියකින් මුදල් අරගෙනයි මේ නාඩගම් නටන්නෙ. මුන්ට කෙසේ හෝ දඩුවමක් දියයුතුයි.. මෙවැනි පිළිල රටට බොහෝ හානිකරයි

  9. අබය මහත්තයා, මං ඔබතුමාට සියයට දෙසියයක් එකඟයි. “අලුත් පරපුර” කියන ප්‍රසිද්ධ N.G.O.
    එකනෙ මේ. මේ ගොල්ල සමතැන් ඉල්ලන්නේ මේ වගේ රට, අපේකම, හැදියාව විනාස කරන
    ඒවට තමයි. මෙයාගේ නැන්දා කොච්චර ගෞරවණීය නිළියක්ද. මුං මේ තුට්ටු දෙකේ නිලියො …

  10. Yeh! There’s no other problems to fight for as a Sinhalese Buddhist Sri Lanken girl. Good on you. I wonder what will be next!!!!!????.

  11. මේ මත්පැන් පානයට තමනට ඇති අයිතිය ඉල්ලා සටන් කරන්න ඉදිරිබත් වන මේ කාන්තාවො කවුරුවත් අර ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයා ඉදිරියේ දණ ගස්වා (?) හෑල්ලුවට පත් විදුහල්පතිනිය පිළිබඳ වගේ වගක් නැහැ.

LEAVE A REPLY

Previous articleවිදුලිබල මණ්ඩල සභාපතිවරයා කාර්යාලයේ සිරකරගෙන
Next articleබැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න විශේෂ අධිකරණ ක්‍රමයක් කැබිනට්ටුවෙන් ඉල්ලනවා