වැඩසටහන් රැසකට සහභාගීවීමට අනුරාධපුරයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

06