මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවක් යටතේ පිටකොටුව පොලිසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුවෙකු කොළඹ පිටකොටුව පොලිසියේ සිරි මැදිරියක් තුලදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.