නිදහස් ලංකාවක් දිනා ගැනීමට හා දේශීය චින්තනයට සමාජවාදී ව්‍යාපාරයට නායකත්වය දුන් ජාතික වීරවරයෙකු වූ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 117වෙනි ජන්ම සමරු උළෙල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී අද සවස පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , පුජ්‍ය ඇල්ලේ ගුණවංස හිමි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්  සහභාගීවී සිටියහ.IMG_9946

IMG_9986 IMG_9912

සේයාරූ – ටෙරාන් නානායක්කාර