ඊයේ (16) පස්වරුවේ සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හල්දුම්මුල්ල ඌව කොස්ගම ප්‍රදේශයේ දෙදරු පියකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
කුඹුරේ වැඩ කර නිවසට එන අතරමගදී වල් අලි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් ඇත්තේ කේ.ජී. ජයමිණි නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.