ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා රජරට උපත ලබා ඇතත් මේ වන විට රටම පිට රට හාල් අනුභව කරනාබවත් එය ලැජ්ජා විය යුතු කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රතිපත්තියකට අනුකූලව රට කරවනවා නම් රට සංවර්ධනය වන බවත්මේ,  ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය දේපොළ විකිණීම බවත් ඒ මහතා පැවසූයේ පසුගියදා පොළොන්නරුවේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

SHARE

1 COMMENT

  1. hari kathawak ne kiyanne. raja rata upatha labuwa
    kiyala ratatama. Hal denna. eka thamyi. kiyanne
    ugath kama koyi tharam watinawada kiyala.
    ayi. gono. gamakata. kanna dunnath. ratakata ma
    denna. baha. rajjuruwo. dunnada. . kiripiti. walatath. badu
    wadi keruwa. , namuth. rajjuruwo. ladun laga watigena. hitiye
    desha. palanaya ta podi. wadi thawama. samanya. danuma wath. Naha
    nomile. dena. adyapana yenwath. prayojana. gaththada. serama thiyenne
    hora. sahathika. owa thamayi lajja nathi wada. maha loku. ugatha
    piya. mudal amathi. putha. sobane. damma. janathawage. mudal walin
    ugath kamak. thiyena. kenek kawadawath. modayek wage hasirenne ne Naha
    mita. wadiya. mole thiyenawa. pol kadana. pudgalayata. nathi Bari kamata
    igena ganna Bari wune. munta. kanna pina kala Thelma. piya. athata genath
    dunna hora pathvimen wadak ganna danne nathi modaya

LEAVE A REPLY

Previous articleඅපවත් වී වදාළ ශ්‍රී සුමංගල නාහිමියන්ට අවසන් ගෞරව
Next articleඉන්දියාවේ භූකම්පනයක්