වසර 37ක පාලන කාලය අවසන් කරමින් සිම්බාබ්වේ ජනාධිපති රොබට් ගේබ්‍රියෙල් මුගාබේ අද (21) එරට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. 93 හැවිරිදි මුගාබේ ලිපියක් මගින් තම ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත දැනුම් දී තිබේ. පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව රජයේ පාලනය නතු කරගත් අතර එරට ජනතාව වීදි බැස ඉල්ලා සිටියේ මුගාබේට ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසයි . මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වූ බව අනාවරණය වීමත් සමඟ එරට ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගන්නට වූ බව විදෙස් පුවත් සේවා සදහන් කරයි .

849x493q70doran-mugabe_98848262_d34ca837-9019-492f-9860-2e4b774367c1

Protesters call for Zimbabwean President Robert Mugabe to resign across the road from parliament in Harare, Zimbabwe, November 21, 2017. REUTERS/Mike Hutchings

zimbabwe-crisis-6-gty-jt-171118_16x9_608

_98849751_f627de6c-986a-42d2-a30d-4d2cda493ec0