ජනතා විමුක්ති පෙරමුණේ 28 වැනි ඉල්මහ විරු සමරුව අද (13දා) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විනි.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නායකයින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගී වි සිටි අතර, මේ එහි අවස්ථාවන් කිහිපයකි.

jvp (3) jvp (2)