මත්තල ගුවන්තොටුපොළ ඉංදියාවට දීර්ඝ කාලීනව බදු දීමට විරෝධය පළකරමින් හම්බන්තොට ඉංදීය කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිටදි පසුගිය 06 වන දින විරෝධතාවය දැක්විමට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රි ප්‍රසන්න රණවීර මහතා ඇතුළු 31 දෙනා ඇප මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (13) නියෝග කළේය.

සුරියවැව නුවන් ජයසේකර / අම්බලන්තොට – අජිත් පුෂ්පකුමාර