මිනිස් සිරුරෙහි ආරම්භයේම ඇතිවන දුර්වලතා සහ බි`දවැටීම් නිසා අප නොයෙකුත් රෝගාබාදවලට හා අනතුරුවලට නිරාවරණය වන බව කිව යුතුය. කිසිවිටෙකත් මිනිසා හෝ ලොව වෙසන කිසිම ජීවියකු 100% සාර්ථකව නිර්මාණය වූවන් නොවේ. ජීවිතයේ මධ්‍යම භාගයේදී සත්වයින්ගේ වර්ධනය වන ෙසෙල හදිසියේ බි`දවැටීම් ආරම්භ වේ. එතැන් සිට අප පත්වන්නේ මහලූ අවධියටයි. බි`දවැටෙන ෙසෙල නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට හැකිනම් මහලූවීම වළකාගත හැක. ලොව පවතින කිසිම වෛද්‍ය ක‍්‍රමයක මෙතෙක් මේ ෙසෙල බි`දවැටීම වළක්වාලීම ඖෂධයක් නිපදවා නැත. එහෙත් මේ පින්බර ලංකාවේ ගහට, කොළට පින්සිදු වන්නට අපේ පැරැුන්නෝ බොහෝ නිරෝගී දිවියක් ගත කළෝය.

ශ‍්‍රී ලංකාව පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසි ආක‍්‍රමණවලට මුහුණ දීමෙන් පසු ස්වදේශික ආහාර රටාව බි`දවැටීමත් අපේ දේශගුණයට උචිත පරිදි පවත්වාගෙන පැමිණි ක‍්‍රමවේදයන් අහිමිවීමත් පාරිසරික සාධකත් හේතු කොටගෙන අද මිනිසා බරපතළ ගැටලූවලට මුහුණ දෙමින් සිටිති. දියවැඩියාව හෙවත් මදුමේහ රෝගය, ඇදුම, සන්දිපත් ඉදිමීම හෙවත් ආතරයිටිස් රෝගය, පිළිකාව හා හෘදයාබාධ මේ අතර ප‍්‍රධාන තැනක් ගන්නා ලදී. ආධිතම හෙළයා මේ රෝග පිළිබ`දව අවධානය යොමු කර නොතිබුණාමද නොවේ. මදුමේහය පිළිබ`දව රාවණ දෙයි හාමුදුරුවන්ගේ පොත පත පරිශීලනය කිරීමේදී පවා තොරතුරු දක්නට ලැබුණද කිසිවිටෙකත් එකල රෝගීන් බහුල නොවුහ. ෙසෙලවල විකෘතියක් හේතුවන් ඇතිවන පිළිකාවට ඇලපති වෛද්‍ය ක‍්‍රමයේ ඇති ප‍්‍රතිකාර උපන්ගෙයිම අසාර්ථකය. එහෙත් අප සතු හෙළ වෙදකමින් පිළිකාවටත් මදුමේහයටත් සන්ධිපත් ඉදිමීමේ රෝගයටත් හෘද රෝග ස`දහාත් රිසිසේ බැටදිය හැකි බව අප කරන ලද සමීක්ෂණවලින් හෙලිවිය.

වෛද්‍ය සංජීව අල්විස් මහතා පාරම්පරික හෙළ වෙදකමෙහි පළපුරුදු වෛද්‍යවරයෙකි. මෙය ආයුර්වේදයයි වටහා නොගන්නා මෙන් පාඨක ඔබෙන් මුලින්ම ඉල්ලා සිටින්නෙමි. වෛද්‍ය සංජීව අල්විස් කිසිවිටකත් ඔහු නිෂ්පාදනය කරන බෙහෙත් සදහා අමුදව්‍ය වෙළදපොළෙන් ලබාගන්නේ නැති තරම්ය. අවශ්‍ය සියලූම බෙහෙත් පැලෑටි ඔහුම අනුරාධපුර ප‍්‍රදේශයේ ඉඩමක් මිලයට ගෙන වගාකරනු ලබන්නේ හෙළ වෙදකම අසාර්ථක වීමට කරුණු හො`දහැටි දන්නා නිසාවෙනි.

කිසිවිටකත් විවෘත පරිසරයේ ඇති පැලෑටිවලින් හෝ ඉන්දියාවෙන් ගෙන්වන අමුද්‍රව්‍යවලින් දේශිය ඖෂධ නිෂ්පාදනයේදී නොයෙකුත් වසවිස සමග වැඩුනු ශාක කොටස් අමුදව්‍ය මගින් බෙහෙත්වලට එකතුවන බැවින් එවැනි දෑ යොදාගෙන කරන නිෂ්පාදන 100 ක් අසාර්ථක බව මේ තරුණ වෛද්‍යවරයා පැවසුවේ පරීක්ෂණාත්මකව කරගත් පැහැදිලිකිරීමකින් අනතුරුවය.

මස්බැද්ද සහ විශ්නුකාන්තිද ප‍්‍රධාන කොටගත් රහස් හෙළ බෙහෙත් වට්ටෝරුවක් සංජීව මහතාට ලැබෙන්නේ ඔහුගේ පරම්පරාවේ මීමුත්තා කෙනකු හරහාය. මේ ස`දහා රතුඅරත්ත මස්වැද්ද විශ්නුකාන්තිය හා තවත් රහස් බෙහෙත් වර්ග 231ක් අඩංගුය. මදුමේහය ස`දහා අත්දුටු ප‍්‍රත්‍යක්ෂ මෙම රහස් බෙහෙත් වට්ටෝරුව මගින් නිද්‍යාවට පත් ලැන්ගහේල් ෙසෙල යළි ප‍්‍රතිරෝධනය කර අවශ්‍ය ඉන්සියුලින් නැවත අප ශරීරය තුළ නිෂ්පාදනය ආරම්භ කිරීමට අවශ්‍ය ක‍්‍රියාවලිය ඉටුකර දීමට සමත්ය.

ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන අග්න්‍යාශය නැවත ක‍්‍රියාකිරීම පටන් ගන්නේ අප ශරීරයෙහි ලෙඩ රෝග විශාල සංඛ්‍යාවකට විස`දුම්ද ගෙන දෙමිනි. ඊට අමතරව අග්න්‍යාසය ක‍්‍රියා විරහිත වීමට කො`දු ඇට පේළියෙහි ඇතිවන ආබාධයක්ද හේතුවන බව හෙළ වෛද්‍යවරුන්ගේ මතයයි. අග්න්‍යාසයේ සිට මොළයටවත් මොළයේ සිට අග්න්‍යාසයටත් සංඥා ගෙනයන්නේ සුෂුම්නාව මගිනි. ක‍්‍රීඩාවේදී නිදා  ගැනීමේදී මෙන්ම ලිංගික ක‍්‍රියාවලදීත් අප කො`දු ඇට පෙළෙහි ඇතිවන වෙනස්වීම් සුෂුම්නාවට හානි සිදුවිය හැක. එසේ වීමෙන් අග්න්‍යාසය වෙත ගෙන යන සංඥා වෙනස්වීම හෝ දුර්වල මට්ටමට ගෙනයනු ලබයි. එමගින් අග්න්‍යාශය දුර්වලවීම හෝ ක‍්‍රියා විරහිත වීම සම්පූර්ණයෙන් සිදුවිය හැක. සංජීව අල්විස් වෛද්‍යතුමාගේ පාරම්පරික සටහන්වලට අනුව විශේෂ තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් පසු ඇ`ගිලි තුඩුවලින් කො`දු ඇට පේළිය සකස් කර කරන ලද විශේෂ ප‍්‍රතිකාරයකින් නැවත වරක් මොළය හා අග්න්‍යාශය අතර පණිවුඩ හුවමාරුව යාවත්කාලීන කිරීමට ක‍්‍රියාකිරීමෙන් පසු නැවතත් ඉන්සියුලින් නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කිරීමට මේ විශ්මිත හෙළ වෙදකම සමත්ය.  ඕනෑම දරුණු දියවැඩියා රෝගියකු මාස 3ක් ඇතුළත අනිවාර්යෙන්ම නිට්ටාවට සුව කිරීමට මෙම ක‍්‍රමවේදය තුළින් වෛද්‍ය සංජීව අල්විස් මහතාට හැකියාවක් ඇති බව  වෛද්‍යවරයා පැවසුවේ වගකීමෙනි.

මෙම තෙල සි`දගැනීීම ස`දහා රන්තැඹිලි තෙල් සුදු වරා, රතු වරා, කජු මද, ප‍්‍රාණජීව, හුළංකීරිය, අරත්ත රසකිද සහ රාත‍්‍රී 10ත් – 12ත් අතර ස`ද ඇති අතට කඩාගන්නා අඹ දලූද, ඇතුළුව තවත් බෙහෙත් වර්ග 90ක් එක්කර ගන්නා බව වට්ටෝරුව පරීක්ෂා කිරීම්දී අපටද වැටහිණ. ඇලපති වෙදකමෙහි හෝ යුනානි වෙදකමෙහි හෝ ආයුර්වේදයේ මෙතරම් පැහැදිලිව මදුමේහය සුවකරගත හැකි ක‍්‍රමයක් කිසිසේත්ම නොමැති බව කරන ලද සොයාගැනීම්වලදී මට වැටහී ගිය බව පාඨක ඔබව දැනුවත් කළ යුතුය. කිසිවිටකත් තාවකාලික විස`දුම්වලින් මදුමේහ සුව කරගැනීමට නොහැකි අතර එසේ කිරීමට යාමෙන් අවසානයෙහි රෝගියා දියවැඩියාව මෙන්ම වකුගඩු රෝගියකු හා අධිරුධිර පීඩනය ලිංගික බෙලහීනතාවය, ඇස් නොපෙනී යාම, කෙස් වැටීම හම රැුලි වැටීම සහ නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු වේ. ශ‍්‍රී ලංකාවේ විවාහ අවුල් වීමටද ලිංගික බෙලහීනතාවය බලපා ඇති බව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් සොයා ගැනීමට හැකිවිය. මේ සියල්ලටම මුල මදුමේහය නොහොත් දියවැඩියා රකුසා බව අවධාරණය කරනු කැමැත්තෙමි.  සම්බා, බාස්මතී, නාඩු, මල් කෝරා, පොන්නි සම්බා වැනි සහල් ආහාරයට නොගෙන කාබනිකව නිපදවූ හෙළ සහල් වර්ග වන මඩතවාලූ, කහවනු, රන් කහවනු, ගෝනබරූ හා සුවෙ`දල් ආහාරයට ගැනීමෙන්ද මදුමේහය ස`දහාත් පිළිකාව ස`දහාත් ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි බව වෛද්‍ය සංජීව අල්විස් කරන ලද පරීක්ෂණයකින් සනාථ වී ඇත.

විදේශයන්ගෙන් ගෙන එන එළ`ගිතෙල්, පිටිකිරි වර්ග කුරහන් මුං ඇට හෝ  ඕනෑම ධාන්‍ය වර්ගයකට නොයෙකුත් වර්ගයේ ඩයි වර්ග මිශ‍්‍ර කොට ඇත. එයින් අප වකුගඩුවලට මහත් සේ බලපෑම් ඇතිකර අපව රෝගී කරණා බව වෛද්‍ය සංජීව අල්විස් මහතාගේ අදහසයි. දේශීයව මිලදී ගන්නා කුරහන් වැනි දේත් අපම නිෂ්පාදනය කරගන්නා එළ`ගිතෙල් වැනි බෙහෙත් දව්‍යයත් භාවිතයෙන් බොහෝ විට වකුගඩු රෝගයට පිළියම් සෙවිය හැක. වකුගඩු රෝගය සදහාද මේ වෛද්‍යවරයා අනුරාධපුර ප‍්‍රදේශයේදී කරන ලද සමීක්ෂණවලදී හෙළ වෙදකම මගින් මේ රෝග සුවකළ හැකි බව සොයා ගත්තේ මීට වසර 2 කට පමණ වන බව ඔහු පැවසිය.

නන්දිකඩාල් කලපුවෙහි වැවෙන හෙළවෙද පොතෙහි ස`දහන් සුවිශේෂී බෙහෙත් පැළෑටි වර්ගයක් උපයෝගි කරගෙන සාරයක් නිෂ්පාදනය කරගනු ලබයි. පසුව කවුරුත් දන්නා පොල් පලා වේලා එහිද සාරය ගෙන එකට කැටිකොට රහස් බෙහෙත් ඖෂධ කිහිපයක්ද සමග එක දිගට දින 60 ක කාලයක් උදේ හවස පානය කිරීමෙන් ශ‍්‍රී ලංකාව වසාගෙන සිටින මේ භයානක වකුගඩු රකුසා එලවා දැමීමට හැකි බවද සංජීව අල්විස් මහතා පැවසුයේ හෙළ වෙදකමෙහි මහිමය කියා පාමිනි. විදේශයන්ගෙන් ආ අසාර්ථක වෛද්‍ය ක‍්‍රම හා රසායන ද්‍රව්‍ය පසු පස්සේ හඹාගිය ඔබට දැන් හෝ අස්වැසිල්ලක් ලැබෙනු ඇත. හැම විටම ලෙඩක් හො`ද කර ගැනීමට තවත් ලෙඩක් ඇ`ගට දමා ගැනීම ඇලපති වෛද්‍ය ක‍්‍රමයෙන් සිදු වුණද කිසිවිටකත් හෙළ බෙහෙත් භාවිතයෙන් එවැන්නක් සිදු නොවන්නේ මේ විශ්මිත වෛද්‍ය ක‍්‍රමයේ කිසිම රසායන දව්‍යක් අඩංගු නොවන නිසාය. එබැවින් ඔබ වකුගඩු රෝගියකුනම් අනිවාර්යෙන්ම හෙල වෛ්‍යද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමෙන් ගැටලූව විස`දාගත හැක.

වෛද්‍ය සංජීව මහතා මෙම බෙහෙත් අත්හදා බැලීම් ස`දහා යොදා ගත්තේ වකුගඩුවල සැරව පිරුණු ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගියකුය. ඔහු පුදුම සහගත ලෙස නිර්පදිව සුවය ලැබුවේ අප ආධි මුතුන් මිත්තන් මේ දැනුම පිටට යන බව සිතා නිදන්ගත කොට තිබූ මහ රහස් පුස්කොළ පොතක් පරිශීලනය කිරීමෙනි. නිදන්ගත කොට තිබූ මෙම පුස්තක කිහිපය සමග වසර දහසකට වඩා පැරණි පොත පතෙහි සඳහන් සියලූ බෙහෙත් වර්ගද නරක් නොවී තෙල් වශයෙන් වසර ගණනක් ඔස්සේ සුරක්ෂිතව පැවතීමද පුදුමයක් බව වෛද්‍ය සංජීව අල්විස් මහතා පවසයි. කිසිවිටකත් මේ සියලූ රහස් ඉදිරියේදී රහස් ලෙස තබා නොගෙන ජනතාවට හෙළි කර සේවයක් කිරීමට මේ විස්මිත වෙදැදුරා බලාපොරොත්තු වේ. කෙනකු සුද්දන්ගේ ජාතික භාෂාව වන ඉංග‍්‍රීසි කතා කළ පමණින් වැදගතකු ලෙස සිතීම මුග්ද ක‍්‍රියාවක් යැයි ඔබ නොසිතන්නේද.

පිළිකාව සම්බන්ධයෙන්ද බටහිර වෛද්‍ය ක‍්‍රමය ඉතාම අසාර්ථකය. විකිරණ ශරීරයට ඇතුල් කිරීමෙන් ශෙල්‍යකර්ම සිදුකිරීමෙන් විදුලිය ඇල්ලීමෙන් රෝගියා මහත් අපහසුතාවයට පත්වේ. විකෘතිතාද ඒ සමග ඇතිවන අතුරු ආබාධද නිමක් නැත.

රුසියාවේ විද්‍යත් විකීරණ ක‍්‍රමය පිළිකාව ස`දහා ලොවට හ`දුන්වා දුන් ගැල්වානි නමැති විද්‍යඥයාද එම ක‍්‍රමය ඉතාම අසාර්ථක බව පිළිගත්තේ අසරණ රෝගින් සිය ගණනක් මෙම ක‍්‍රමය නිසා මිය යාමෙන් පසුවය. නොයෙකුත් වෙනස්කම්වලට භාජනය වුවද තවම ඇලපති වෛද්‍ය ක‍්‍රමයේ භාවිත කරන්නේ ගැල්වානි සොයාගත් පිළිකා සුව කිරීමේ මූලද්‍රව්‍යයි. ඇලපති වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමෙන් පිළිකා රෝගියකු වෙනත් අතුරු ආබාධවලින් පිළිකාවෙන් මිය යනවාටත් කලින් මියයයි. එය අප දන්න තිත්ත ඇත්ත වුවද වෛද්‍ය සංජීව අල්විස් මහතා සතු පාරම්පරික හෙළ  විශේෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් මගින් පිළිකා ෙසෙල සති 8කින් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ හැකියාව ඔහු සතුය. විකෘති වන ශරීරයෙහි අගය වෙනස් කිරීමෙන් රසායනික දව්‍ය නොයෙ¥ ආහාර සහ පලතුරු ලබා දීමෙන් නිසි අගය සහිත ජලය ලබා දීමෙන් සුමියුරු සංගීතය ශ‍්‍රවණය කිරීමෙන් සහ පුවක් මල් පොල් මල් ඇතුළු තාල වර්ගයේ ශාක 10ක මල් වර්ග එකතු කොට කහ සහ සාදික්කාද මිශ‍්‍රනයට එක් කර තවත් රහස් බෙහෙත් වර්ග කිහිපයක්ද මුසුකරගෙන සකසා ගන්නා විශේෂ තෙලකින් විකෘති පිළිකා ෙසෙලය විනාශ කිරීම හෝ ශරීරයෙන් පිටතට ගැනීම සිදුකළ හැකි බව සංජීව අල්විස් මහතා අප දැනුවත් කළේ පිළිකා රෝගීන් සිය ගණනක් සුව කර අත්දැකීම්ද සමගය. හෙළවෙදකමට පිළිකාව අසනීපයක් නොවන බව පුරාණ ඉසිවර පොත පතෙහි ස`දහන් වේ. විදේශීය වෛද්‍ය ක‍්‍රම වැල`දගෙන හෙළවෙදකම විනාශ කළ සාපය ජාතියක් වශයෙන් රෝගී වී අප වි`දවන්නේ නැතිද. දැන් සියල්ල නිවැරදි විය යුතුය. හෙබ්බිරිස්සාවක් හැදුනද පුද්ගලික රෝහල්වලට දුවන මධ්‍යම පන්තියේ සුද්දන්ගේ වහලූන්ට දැන් හෝ මෙම හෙළවෛද්‍ය ක‍්‍රම ගැන සිතන්නට සිදුවීම දෛවයේ සරදමකි. මධ්‍යම පන්තියේ බහුතරයක් පිරිමින් දියවැඩියාව නිසා අසාර්තක පවුල් ජීවිත ගෙවන නිසරු මිනිසුන් වූයේ ලිංගික දුබලයන් වූයේ සුද්දන්ට කත් ඇදීම සහ ඔවුන්ගේ වැරදි ක‍්‍රම අනුගමණය කරගැනීමෙනි.

ආතරයිටිස් රෝගයටද දින කිහිපයකින් සුවකල හැකි අති විශේෂ රහස බෙහෙතක් අල්විස් මහතා සතුය. එක්තරා සත්වයකුගේ ඇටය පලා ලබාගන්නා මැරබන් මගින් සකස් කරග ආලේපනයක් ගෙවුනු ඇටමිදුලූ යළි සකස් කිරීමට සමතිය. කිසිවිටකත් දින 40කින් එහා සංජීව මහතාගෙන් ප‍්‍රතිකාර ලබාගන්නා ආතරයිටිස් රෝගියකු එම රෝගයෙන් පෙළෙන්නේ නැත. සැමවිටම රාවණ දෙයි හාමුදුරුවෝ අපට ඉතිරිකල හෙද වෙදකම උතුම්ය

දිනකට ලංකාවේ කිහිපදෙනකුම හෘද්‍යාබාධ නිසා මියයැයි. හෘද වස්තුවට යන නහර වැල් දුර්වලිි වීමෙන් ලේ කැටි එම නහර වැල්වල සිරවී ශරීරයේ ලේ ගමනාගමනයට බාධා ඇති කිරීමෙන් හෘද වස්තුව දැඩි ව්‍යාකූල තත්වයට පත්වේ.එසේ වීමෙන් අධික වේදනාවක් සමග ක්ෂණික මරණයක් ඇතිවිය හැක. මහමගදී බස් රථයේදී නිවසේ නිදා සිටියදී මියගිය මිනිසුන් පිළිබ`ද ඔබ මා අසා ඇත්තෙමු. සත්ත්ව තෙල් අනුභවය මස් මාශ අනවශ්‍ය ලෙස ආහාරයට ගැනීම ව්‍යායාම නොකර සිටීම නිසා මෙසේ හෘදයාබාධ ඇතිවිය හැක. ඇලපති වෛද්‍ය ක‍්‍රමයේ මේ ස`දහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රමය අසාර්ථක නොවූවද එම ශල්‍ය කර්මය ඉතා වදෙනා කාරී සහ වියදම් අධික එකක් වන අතර රෝගියා ශල්‍යකර්මය අවස්ථාවේ මියගිය බවට ආරංචිද නැතුවා නොවේ එහෙත්  ඕනෑම හෘද රෝගියකු දින 4කින් සුවකළ හැකි රහස් ඖෂධයක් අපේ හෙළ ජීවකයා සතුව ඇත.  ඕනෑම හෘද රෝගියකු කිසිදු ශල්‍යකර්මයකින් තොරව දින 4කින් සුවකළ හැකි බව සංජීව අල්විස් මහතා අපට පැවසුයේ ප‍්‍රකාශයේ සියලූ වගකීම්ද භාර ගනිමිනි.

ලිංගික බෙලහීනතාවයට මී පැණි කිරිබදු අල සහ තවත් රහස් බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත ඉතා ප‍්‍රත්‍යක්ෂ ඖෂධ වට්ටෝරුවක් වෛද්‍ය සංජීව මහතා සතුව ඇත. ඔහුගේ ඉපැරණි වට්ටෝරුව පරීක්ෂා කිරීමෙදී මට පෙනී ගියේ වසර 80ක මහල්ලකුට වසර 19ක තරුණයකු සේ රතිකෙළියේ හැසිරීමට එම රහස් ඖෂධය බලවත් බව පුරාණ රිසිවරුන් වසර දහස් ගණනකට පෙර රන් පත්ඉරුවකු ස`දහන් කරන ලද විශේෂ වැකියයි. පුරාණයේ දුටුගැමුණු රජුද මෙම සුවිශේෂි රහස් ඖෂධය භාවිත කළ බවට තොරතුරු ඇත.

වැඩි විස්තර සඳහා www.rivira.lk / www.helawedarala.lk වෙත පිවිසෙන්න 0115248707
සංස්කරණය අකිලා නදීශානි බණ්ඩාර

Untitled-2