දේශපාලන වේදිකාව තුළ ඔවුන් ගහමරා ගනිද්දී ජනතාවට පෙනෙන්නේ ඔවුන් එකිනෙකා සතුරන් සේ ක්‍රියාකරන අයුරකි. නමුත් සැබෑ ජීවිතයේදී දේශපාලනඥයෝ එසේ නොවෙති. එය මැනවින් පෙන්වන දසුනකි මෙය.
විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සුහද කතාබහක නිරත වූ අයුරු.

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර