විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය.

කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

SHARE

5 COMMENTS

  1. obathuma asune asnowee beri kamata misak yahapalanaya nisa nowei.namuth komisam
    a obathumagen prasna karapu welawe komisamata thamunge weredda piliaran asunanam harima wedagath.den hemoma kiyanne janadipathi oba thumawa as keruwa kiyala.kohomath obe namata una kelalata sampurna waga kiyanda one obata komisamata gihilla pilithuru denda one widiya kiyala dunna balu upadesakayanta.komisamata boru nokiya edama thanathuru walin illa as una nam labana janadipathi chandeta unp eken illala jaya gandath thibuna UNP eke inna konda kelin thiyena ekama pudgalaya hetiyata.

  2. බය වෙන්න දෙයක් නැහැ, මේ ටෙලි නාටයයක එන ජවනිකාවක් විතරයි. මාස 2-3කින ඔය කොමිසම විසුරුවාට පස්සෙ ඔබතුමා කලින්ම දරපු මුල් පත්වීමම ආයෙ ලැබෙනවා. ඒක ඉතිහාසය විසින් නොවෙයි දැන්ම තීන්දු කරලයි තියෙන්නෙ. කොහොම නමුත් බැඳුම්කර වංචා මහ මොළකරුවනුත් යහපාලන රජයත් පක්ෂයත් රැකගැනීමට ඔබතුමා නායකතුමන්ලාගේ උපදේශකත්වයෙන් කරපු මේ පරිත්‍යාගවලට නම් නුදුරු අනාගතයේම පෙරළා පිදීම් ලැබේවි. මේ මාස 2-3 පොඩියක් ඉවසන්න.

LEAVE A REPLY

Previous articleමඩු මාතා වන්දනාවට පැමිණි තරුණියක් අකුණුසැර වැදී මියයයි
Next articleආදිවාසීන් වෙනුවෙන් අමාත්‍යාංශයක් අවශ්‍යයි