ශාන්ත ජෝන්ස් පිල නදුන් අහංගම-නායක, කවිඳු හෂාන්-උප නායක, තනුජ් අකලංක, සිතුම් ප්‍රමෝද, මලිත් ගුණවර්ධන, රසිඳු ඉෂාන්, සචින් ධනංජය, රුක්ෂාන් දිසානායක, ගිහාන් අංජන, ප්‍රවීන් සඳමාල්, සසිත මනුප්‍රිය, තමිඳු නිවර්තන, අශාන් දිල්හාර, දිල්ශාන් ප්‍රසන්න, ප්‍රමෝද් සඳරුවන්, රිෂාන් මලික්, උපුල් ගුණතිලක-ක්‍රීඩාභාර ආචාර්ය, ජී. රණසිංහ-පුහුණුකරු, විකුම් ජයසිංහ-සහාය පුහුණුකරු, හර්ෂණ පීරිස්-විදුහල්පති

සිංගර් කුසලාන අවු. 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගයට මාතර ශාන්ත තෝමස් විද්‍යාල පිල සමගින් පානදුර ශාන්ත ජෝන්ස් විද්‍යාල පිල හෙට (22) මග්ගොනදී තරග වැදීමට නියමිතය.
මෙවර අවසන් මහා තරගය සති අන්තයේ (22 හා 23) යන දෙදින තරගයක් ලෙස පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක වේ. මාතර ශාන්ත තෝමස් පිල නිපුන් අචලංක විසින් මෙහෙයවන අතර ශාන්ත ජෝන්ස් පිල නඳුන් අහංගම විසින් මෙහෙයවනු ලබයි.

ඒ අනුව ශාන්ත තෝමස් පිල ‘ඩී’ කණ්ඩායමෙන්ද, ශාන්ත ජෝන්ස් පිල ‘සී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයේදී ශූරතා හිමිකර ගනිමින් අවසන් වටයට එක්වීමට දක්ෂතා දක්වා ඇත.

ශාන්ත තෝමස් පිල මෙවර තරග වාරයේදී පූර්ණ ජයග්‍රහණ 9ක්ද, ශාන්ත ජෝන්ස් පිල පූර්ණ ජයග්‍රහණ 4ක් ලෙස ලබාගනිමින් ඔවුන්ගේ කණ්ඩායම් දක්ෂතා දක්වා ඇත. මේ අනුව ලකුණු 500 සීමාව ඉක්මවූ ක්‍රීඩකයන් කිහිප දෙනකු සමගින් දෙපිලම සමබර පිලක් ලෙස හෙට (22) පැවැත්වෙන අවසන් මහා තරගයට මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

ලක්මිණි සෙනෙවිරත්න

ශාන්ත තෝමස් පිල නිපුන් අචලංක-නායක, හෂින් දිල්මල්-උප නායක, තරුෂ කාවින්ද, ප්‍රවීන් මධුෂාන්, රමින්ද ප්‍රවින්ත, අකිල තිවංක, හසිත සුනෙත්, ඉෂාන් ජයවර්ධන, මලීෂ ද සේරම්, හිරන්ත ලක්ෂාන්, මිහිසල් අමෝද, සචීර රෂ්මිත, ගිෂාන්තික ජයවීර, ළහිරු ගිම්හාන්, ළහිරු ඩිල්ෂාන්, සඳුන් චාමින්ද, කාවින්ද රිද්මාල්, අවිඳු නිමන්ත, නිමන්තක භාෂණ, සංජය මධුරංග, සචින්ත ගිම්හාන්, ජේ.පී. හරිඳු, හිරුෂ ජීවදිත්, වෝෂිත අමරසිංහ, ඩිනෙත් දිසානායක, නිපුන රුචිර, චරිත් පල්ලියගේ-පුහුණුකරු, දුමින්ද හේවාපතිරණ-සහාය පුහුණුකරු, දිනුෂ ජයශංඛ-සහාය පුහුණුකරු, ඩබ්ලිව්.එම්.ඒ.ඩී. ලක්මාල්-ක්‍රීඩා භාර ආචාර්ය, ඩබ්ලිව්.බි. පියතිස්ස-විදුහල්පති.
ශාන්ත තෝමස් පිල
නිපුන් අචලංක-නායක, හෂින් දිල්මල්-උප නායක, තරුෂ කාවින්ද, ප්‍රවීන් මධුෂාන්, රමින්ද ප්‍රවින්ත, අකිල තිවංක, හසිත සුනෙත්, ඉෂාන් ජයවර්ධන, මලීෂ ද සේරම්, හිරන්ත ලක්ෂාන්, මිහිසල් අමෝද, සචීර රෂ්මිත, ගිෂාන්තික ජයවීර, ළහිරු ගිම්හාන්, ළහිරු ඩිල්ෂාන්, සඳුන් චාමින්ද, කාවින්ද රිද්මාල්, අවිඳු නිමන්ත, නිමන්තක භාෂණ, සංජය මධුරංග, සචින්ත ගිම්හාන්, ජේ.පී. හරිඳු, හිරුෂ ජීවදිත්, වෝෂිත අමරසිංහ, ඩිනෙත් දිසානායක, නිපුන රුචිර, චරිත් පල්ලියගේ-පුහුණුකරු, දුමින්ද හේවාපතිරණ-සහාය පුහුණුකරු, දිනුෂ ජයශංඛ-සහාය පුහුණුකරු, ඩබ්ලිව්.එම්.ඒ.ඩී. ලක්මාල්-ක්‍රීඩා භාර ආචාර්ය, ඩබ්ලිව්.බි. පියතිස්ස-විදුහල්පති.