නිවසක සුරතලයට ඇතිකළ සුනඛයකු සිය හාම්පුතුන් සොයමින්.

මීතොටමුල්ල ඛෙිදවාචකයෙන් නිවාස අහිමි වුණු පවුල් 98කට හෙට ජනපති ප‍්‍රධානත්වයෙන් ස්ථීර නිවාස ලබා දෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20)  බස්නාහිර මහානගර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිරි වසර 03ක කාලය ඇතුළත මීතොටමුල්ල හා බ්ලූමැන්ඩල් ප‍්‍රදේශවල පවතින කුණු කඳු විද්‍යානුකූලව ස්ථාවර කර උද්‍යාන සකස් කරන බවද පැවසීය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි