මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්වී කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ අාපදා කඳවුරේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින පිරිසගේ සුව දුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත්, තිසර පෙරේරා හා නිරෝෂන් දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් පැමිණ තිබුණි.

ඊයේ (19) උදෑසන ඔවුන් කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ ආපදා කඳවුරට පැමිණ කුඩා දරුවන් සමඟ කතාබහ කරමින් සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප – මයන්ත පෙරේරා

k2k3k5k6