අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල ඛිෙදවාචකයෙන් විපතට පත් වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (19) පෙරවරුවේ මීතොටමුල්ල රාහුල විද්‍යාලයට ගියේය. එම අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතිඥ එරංද වැලිඅංගේ මහතාද එක් වූහ.