අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) මීතොටමුල්ලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අගමැතිවරයා මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණි අවස්ථාවට අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පුජිත් විජේසුන්දර හා යුධ හමුදාපති ක්‍රිෂාන්ත ඩි සිල්වා යන මහත්වරුන්ද සහභාගි වූහ.

m1m2m3