චිත්‍රපට සහ ටෙලි නිළියක ලෙස ප්‍රසිද්ධ අමීෂා කාවින්දි තමගේ පෙනුම ගැන අපූරු කතාවක් රිවිරට කිව්වා.

මගේ පින්තූර වගයක් ගහපු ඡායාරූප ශිල්පියෙක් මට වතාවක් කිව්වා මම සනී ලියෝනි වගේ කියලා. එතකොට මම සනී ලියෝනි කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියේ නෑ. අන්තර්ජාලය බලලා තමයි එයා වැඩිහිටි චිත්‍රපට නිළියක් බව දැනගත්තෙ. ඒ අතින් මම ඒවා ගැන දන්න දැනුම හරි අඩුයි. ”

“මම සනී ලියෝනි වගේ කියනවට මම ආසයි. මොකද එයා හරි ලස්සන කෙනෙක්. ඒත් මම එයාගෙන් විලාසිතා නම් කොපි කරන්නේ නැහැ. මම විලාසිතා කරන්නේ මටම ආවේණික විදියකට. ”
මේ සංවාදයේ මුලු සටහන මේ ඉරිදා රිවිර – රිවිසරසි අතිරේකයේ පළවෙනවා.

1262482_orig 20796729625_Ameesha-Kavindi-(5) photo