මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් සිදුවූ සිදුවූ මරණ සංඛ්‍යාව අද (16) සවස වන විට 17 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

තවත් විශාල පිරිසක් අතුරුදහන් බව වාර්තා වන බැවින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

ජායාරූප – එෂාන් දසනායක

meethotamulla meethotamulla2 meethotamulla3 meethotamulla34 meethotamulla35 meethotamulla36 meethotamulla37 meethotamulla38 meethotamulla39 meethotamulla55 meethotamulla66 meethotamulla555 meethotamulla3401 meethotamulla7788