ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, සංස්කෘත භාෂා විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණීස්සර මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (06) වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණ අතර මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළුව මැති ඇමතිවරුන්ද මහා සංඝරත්නයද සහභාගි විය.

ඡායාරූප – සස්සඳ ලියනආරච්චි

thero (5) thero (1) thero (4) thero (3)  thero (7) thero (8) thero (2) thero (6)