‘සිංගර් පාසල් රග්බි ලීග් තරඟාවලිය -2017 ‘ සඳහා ප්‍රධාන අනුග්‍රහාකයා වශයෙන් සිංගර් ආයතනය නිල වශයෙන් තම දායකත්වය ලබා දීමේ මාධ්‍ය හමුව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදි පැවැත්වුණි.

ඊයේ (29) පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගි විය .

ඡායාරූප – කසුන් ප්‍රනාන්දු

singer (3) singer (1)